Posts

Featured

ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම - Business Registration Sri Lanka

ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම


ඔබ ව්‍යවසායකයෙක් හෝ ව්‍යාපාරයක් සුලුවෙන් හෝ පටන්ගන්න උත්තසාහ කරන කෙනෙක් නම් එයට ලියාපදිංචියක් තිබීම, නිතිමය වශයෙන් විශාල වටිනාකමක් හිමිවෙනවා. තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය සිදුකරගන්නා අන්දම දැන් විස්තර කරනවා. එය ඔබේ දැනට ලියාපදිංචි නොකළ හෝ අනාගතයේදී ඇරඹීමට නියමිත ව්‍යාපාරයට ඉතා වැදගත්වේවි.බස්නාහිර පළාත තුළ සියළුම ව්‍යාපාර නාම ලියාපදිංචි කටයුතු නියාමනය හා සම්බන්ධීකරණයත්, ප්‍රධාන වශයෙන් කොළඹ, තිඹිරිගස්යාය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල සහ රත්මලාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමත් මෙම දෙපාර්තමේන්තුවෙන් සිදු කරනු ලබන අතර, බස්නාහිර පළාත තුළ පිහිටි සෙසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ කටයුතු , අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් ඉටු කරවා ගැනීම සඳහා මහජනයා වෙත අවස්ථාව සලසා දී ඇත.13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 9 වන උපලේඛණයේ 1 වන ලැයිස්තුව අනුව ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ කාර්ය භාරය පළාත් සභාවලට පැවරීමත් සමග ඒ ඒ පළාත් සභා මගින් ස්වකීය පළාත තුල ව්‍යාපාර නාම…

What is Social Media?

අපේ වටිනාකම කීයද?